Heading
දේශපාලන
2024-09-02 9:50 am

“ණය ගැනීම නැවැත්වීමට කාලය උදා වී තිබේ.” ජනපති කියයි.

“ණය ගැනීම නැවැත්වීමට කාලය උදා වී තිබේ.”  ජනපති කියයි. 

විදේශීය රටවලින් ණය ගැනීම නැවැත්වීමේ කාලය උදා වී ඇතැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ලංකාව අනෙක් රටවල් මත යැපීම නවතා දමා, තමන්ගේ වියදම් පියවා ගැනීම සදහා තමන්ම ආදායම් උපයා ගත යුතු කාලය එළැඹ ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න