
ලෝක බැංකු ප්‍රධානියා හෙට දිවයිනට පැමිණෙයි. ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා හෙට (මැයි 7) දිවයිනට පැමිණීමට නියමිත ය. මෙසේ ලෝක බැංකු සභාපතිවරයෙකු- දිවයිනට පැමිණෙන්නේ වසර විස්සකට පසුව බව පැවසේ. ලෝක බැංකු සභාපතිවරයා මෙසේ දිවයිනට පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ආරාධනයකට අනුවයි. මෙම සංචාරයේ දී, රැකියා අවස්ථා උත්පාදනය කර ගැනීම, ආයෝජන ඉහළ නංවා ගැනීම සදහා සියල්ලන් ඇතුළත් කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට අදාල කරුණු පිළිබදව ලෝක බැංක-ු සභාපති අජේ බංගා මහතා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත ය. ඩොලර් බිලියන 2.2 ක ආයෝජන ව්‍යාපෘති ලෝක බැංක-ුව මේ වන විට රට තුළ දියත් කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|